රිය අනතුරකින් පුද්ගලයෙකු මරමුවට

පරන්තන් සිට පුදුකුඩියිරිප්පු දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රතිවිරුද්ධ දිශාවට ධාවනය වූ තවත් යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.

යතුරුපැදිකරුවන් දෙදෙනා සහ ඔවුන්ගේ මගියා තුවාල ලබා මුන්කිලාරු රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් අයෙකු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.

මියගිය පුද්ගලයා වෙල්ලපල්ලම පදිංචි 37 හැවිරිදි අයෙකි.

පස්යාල-මිරිගම අධිවේගී මාර්ගයේ ඊයේ (13) සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ද මිය ගියේය

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *