දුම්රිය වර්ජනය අවසන්

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට දුම්රිය රියදුරු සංගමය තීරණය කර තිබෙනවා.
ලොකොමෝටිව් ඔපරේටින් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,097

Leave A Reply

Your email address will not be published. Required fields are marked *