T-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවේ පළමු තරගය අද

පසුගිය 02වැනිදා ආරම්භ වූ 2024 T-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය අද (03) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයේ සිව්වැනි තරගය ලෙසින් පැවැත්වෙන මෙම තරගයේ ශ්‍රී ලංකා සමග දකුණු අප්‍රිකාව තරග වදිනු ඇති.

මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 08.00ට නිව් යෝර්ක් හිදී ආරම්භ කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *