ට්‍රම්ප් තීරුබදු 20% දක්වා අඩුකරයි

ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව වෙත පනවා තිබු තීරු බදු 20% දක්වා අඩුකර ගැනීමට හැකිවී තිබෙනවා.
එය මුලින් තිබු බදු ප්‍රතිශතය වු 44% සිට 20% දක්වා තිරුබදු ප්‍රතිශතයේ අඩුවීමකි.
ඇමරිකානු රජය සමග මෙරට නියෝජිත කන්ඩායම විසින් සිදුකල දීර්ඝ සාකච්ඡා වට කිහිපයක ප්‍රතිඵලයක් ලෙස මෙම බදු ප්‍රතිශතය අඩුකර ගැනීමට ශ්‍රී ලංකා රජයට හැකිවිය.
මේ පිලිබඳ වැඩි විශ්තර පහත සඳහන් දිගුවෙන්.

මේ පිලිබඳ වැඩි විශ්තර මෙම දිගුවෙන්

What's your reaction?

Related Posts

1 of 793

Leave A Reply

Your email address will not be published. Required fields are marked *