අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ කුඩා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ අසල තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙක්.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.