අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අදයි

2026 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද (17) පැවැත්වේ.​මෙම විවාදය ලබන 20 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිත අතර, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *