ආනන්ද නාලන්දා බිග් මැච් බලන්න පිරිස ගුවන් යානා හයකින් ලංකාවට එයි.

95වැනි ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමය පෙබරවාරි 28, මාර්තු 01 සහ 02 දිනවලදී කොලඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

ඒ සඳහා සහභාගීවීමට ආදි ආනන්දීයන් සහ ආදි නාලන්දීයන් ලන්ඩන් සහ මෙල්බර්න් නුවරවල සිට ගුවන්යානා 06කින් මෙරටට පැමිනීමට නියමිතය.

එහි පළමු ගුවන් යානා 02 ඊයේ ලන්ඩන් සහ මෙල්බර්න් නුවර සිට මෙරටට කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොල වෙත ළඟා විය.

මෙල්බර්න් සිට මෙරර පැමිණි ගුවන්යානයේ නියමුවන් ලෙස කටයුතු කළේද ආදි නාලන්දීයෙකුවන කපිතන් නාමල් ප්‍රනාන්දු සහ ආදි ආනන්දියෙකුවන හර්ෂ විජේවර්ධන විසිනි.

What's your reaction?

Related Posts

1 of 1,180

Leave A Reply

Your email address will not be published. Required fields are marked *