කුඹල් කර්මාන්තකරුවන් දුෂ්කරතාවක

සිය කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින බව කුඹල් කර්මාන්තයේ නිරත පිරිස් පවසනවා.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පාරිභෝගිකයින් සිය නිෂ්පාදන මිලදී නොගැනීම හේතුවෙන් සිය කර්මාන්තය දෛනිකව කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති බවයි කර්මාන්තකරුවන් පෙන්වා දෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *