උසස් පෙළ ප්‍රතිඵල තවත් සති කිහිපයකින්

2023 වර්ෂයට අදාළව පැවති උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස පළමු සතිය වන විට නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සාමාන්‍ය පෙළ විභාගය ලබන මස මැද පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද ඔහු සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *