බෙන්ජි නම් පුද්ගලික ආයතනයේ ප්‍රවාහන සේවාව සැපයීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයක් විසඳීමට ගිය මාලිමාවේ කුරුණෑගල මන්ත්‍රී විජේසිරි බස්නායකට එතැන සිටි පිරිසකගෙන් විරෝධයක් පැන නැගී ඇති බවට මාධ්‍ය වාර්තාවක් පළවෙයි.
මෙහි සත්‍ය තත්වය වන්නේ මෙම ප්‍රවාහන සේවය කලින් සිටි දේශපාලකයින්ගේ කප්පම් ඉල්ලමක් බවට පත්ව ඇති තත්වය පිළිබඳ ගැටලුව විසදීමට මාලිමාවේ මන්ත්‍රී මැදිහත්වීමයි. එම ප්රශ්නය විසඳනවාට කප්පම් ගන්නා දේශපාලකයින් අකමැති නිසා තමන්ගේ හෙන්චයියන් යොදා මාලිමාවේ මන්ත්‍රීවරයා එලවා දැමීමට කළ උත්සයක් තමයි මාධ්‍ය වාර්තා කරන්නේ. මන්ත්‍රීවරයා ගමන් ගත් රථයට පහරදීම සහ මන්ත්‍රීවරයාට තර්ජනය කිරීමට එරෙහිව පොලිසියේ පැමිණිල්ලක් කිරීමට බලාපොරොත්තුවන අතර සත්‍ය තත්වය පිළිබඳව මන්ත්‍රීවරයාගේ පැහැදිලි කිරීමක්