විදෙස් ගත ශ්‍රමිකයන් විදින දුක් ගැහැට වලට සහනයක් ඉල්ලා ජනපතිට ලිපියක් භාර දෙන්න යයි.

විදෙස්ගත  ශ්‍රමිකයන් විඳින දුක් ගැහැට වලට සරණක් ඉල්ලා ل අද ජනාධිපති ලේකම් කාරයාලය වෙත ලිපියක් බාරදීමට සුරක්ෂිත හෙටක් රට විරු සංවිධානය ක්‍රියාකලා.

පී ජී තුෂාර සෝමරත්න
සුරක්ෂිත
හෙටක් රටවිරු සංසදයේ ජාතික සංවිධායක ලංකාවේ කැඳුම්කරු

කාරණා පහළොවක් සම්බන්ධ ලිපියක් බාර දීමට අද දින ජානාදිපති ලෙකම් කාර්යාලය පැමිනියා  .

අද අපි ආවෙ දෙවෙනි වතාවට ජනාධිපති ලේකම් කාර්යාලට ආවේ මේ වන විට සියයට හැටක් ගේන්නේ අපේ මැදපෙර දිග සහෝදර සහෝදරීන්   . ඔවුන්ට ජීවිතයේ නොයෙකුත් කම්කටලු වලට මුන දෙන්න වෙනවා .

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *