ගනේ මුල්ලේ සංජීව අක්කා සහ සගයන් පිරිවරා අවසන් ගමනේ..

ගනේ මුල්ලේ සංජීවගේ භූමදාන කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කළා..

කොරල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර තිබූ දේහය කොරල්ල පොදු සුසාන භූමියට රැගෙන යාමෙන් පසුවයි අවසන් කටයුතු කළේ

What's your reaction?

Related Posts

1 of 1,250

Leave A Reply

Your email address will not be published. Required fields are marked *