ජාතික බොක්සිං ශූරතාවලිය ඇරඹේ

ජාතික බොක්සිං සූරතාවය අද සවස ගාලූ මෝදර පිටියේදී ආරම්භ වුනා ඒ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්

අදින් ආරම්භ වන තරගාවලිය දින තුනක් පුරාවට කොළඹ ගාලු මෝදර පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත අවසන් මහා තරග එළඹෙන 26 වන ඉරිදා දිනයේදී පැවැත්වේ

කාන්තා හා පිරිමි වශයෙන් තරගාවලියේ තරග පැවැත්වෙනවා මේ සඳහා ත්‍රිවිධ හමුදාව සහ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරගකරුවන් තරගාවලිය සඳහා සහභාගි වී සිටියා

මෙම තරගාවලියේ සුවිශේෂත්වය වන්නේ ගාලුමෝදර පිටියට පැමිණෙන ඕනෑම අයෙකුට මේ නැරඹීමට සලස්වා තිබීමයි

What's your reaction?

Related Posts

1 of 567

Leave A Reply

Your email address will not be published. Required fields are marked *