අදත් පළාත් කිහිපයකට වැසි

ඌව දකුණු පළාත අම්පාර මඩකලපු දිස්ත්‍රික්කවල නුවරඑළිය මාතලේ දිස්ත්‍රික්කවල වැසි ඇතිවිය හැකියි
උතුරු උතුරු මැද ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ

සවස් කාලයේ දී බස්නාහිර සබරගමුව කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී
සමහර ස්ථානවල මිලිමීටර් පනහක තද වැසි අපේක්‍ෂා කරයි

What's your reaction?

Related Posts

1 of 1,179

Leave A Reply

Your email address will not be published. Required fields are marked *