පසුගිය දොළොස්වන දින ජනාධිපතිවරයා සහ වරාය, රේගුව ඇතුළු බහලුම් නිශ්කාශනයට සම්බන්ධ පාර්ශව අතර ඇති වූ සාකච්ඡාවල ප්‍රතිඵල අනුව නිවාඩු දිනයක් වූ ඊයේ දිනයේ දින බහලුම් නිෂ්කාශනයේ ැලකිය යුතු ප්‍රගතියක් වාර්තා වී ඇත.
මේ අනුව පසුගිය පැය 24 තුළ ප්‍රධාන පර්යන්ත තුළින් මුදාහළු බහලුම් ප්‍රමාණය – 472
ශ්‍රී ලංකා රේගුව මගින් නිෂ්කාශනය කර වරායේ ගේට්ටු තුළින් මුදා හල බහලුම් ප්‍රමාණය – 547
ඒ අනුව ගත වූ පැය විසිහතර ඇතුළත වරාය තුළ හිර වූ බහලුම්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් මුදාහැරීමට වරාය රේගුව ඇතුළු අංශ කටයුතු කරමින් පවතී.