පාර්ලීමේන්තුව ලඟ සිදු වූ අනතුර

අද දහවල් පාර්ලිමේන්තු පාරේ සිමෙන්ති pata වූ ටිපර් රථයක් ටිපර්වීමක් හේතුවෙන් සිමෙන්ති කොට්ට විශාල ප්‍රමාණයක් බිමට වැටී විනාශ වී ගොස් තිබුණා..
මේ හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ වාහන තදබදයක් ද හටගත්තා..

What's your reaction?

Related Posts

1 of 981

Leave A Reply

Your email address will not be published. Required fields are marked *