පෙම්වතා තොවිල් බලන්න ගියාට උරණ වී පෙම්වතිය සියදිවි හානිකර ගනී

ඇල්පිටිය ප්‍රදේශයේ පාසල් සිසුවියක් පෙම්වතා තොවිල් බලන්න ගියා යැයි උරණ වී සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙම සිසුවිය 18 හැවිරිදි සාමන්‍ය පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් උසස් පෙළ අධ්‍යාපන කටයුතුවල නිරතවන පාසල් සිසුවියක් බවයි සඳහන් වන්නේ.

ඇය 20 හැවිරිදි පෙම්වතාට තොවිල් බැලීමට විරෝධය පළකර ඇති අතර, නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තොවිල් බැලීමට ගිය බවයි පෙම්වතා පවසා ඇත්තේ.

පොලිසිය පවසන්නේ ඇය සිය නිවසේ කාමරයේ ගෙල වැළලාගෙන මියගොස් ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,176

Leave A Reply

Your email address will not be published. Required fields are marked *