පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය ජනතා අයිතියට

නෙදර්ලන්ත රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද පේදුරුතුඩුව මූලික රෝහලේ නව හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී

What's your reaction?

Related Posts

1 of 1,112

Leave A Reply

Your email address will not be published. Required fields are marked *