පොත් ප්‍රකාශකයින්ට බදු සහන ලබා දීමට අගමැතිනියගෙන් පොරොන්දුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ලබා දී ඇති පොරොන්දුව පරිදි පොත් ප්‍රකාශකයන්ට අවශ්‍ය බදු සහන කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර තිබේ.​ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

What's your reaction?

Related Posts

1 of 1,348

Leave A Reply

Your email address will not be published. Required fields are marked *