බණ්ඩාරනායක ගුණ සමරුවට සියලු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් එක්වේ

බණ්ඩාරනායක ශ්‍රීමතානන්ගේ එකසිය විසි හයවෙනි ජන්ම සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් ගාලු මුව දුර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පුෂ්පෝ ප්‍රහාර පැවැත්වීම සිදු කළා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය
හිටපු ජනපති මෛත්‍රී පහළ සිරිසේන මහතා
ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ද පසුව පැමිණ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වූවා

What's your reaction?

Related Posts

1 of 1,082

Leave A Reply

Your email address will not be published. Required fields are marked *