හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
මේ අතර, සැඟව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද අධිකරණය විසින් නිකුත් කර තිබේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.