මර්වින් සිල්වා ලබන 19 වැනිදා දක්වා රිමාන්ඩ්.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

මේ අතර, සැඟව සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක් ද අධිකරණය විසින් නිකුත් කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,164

Leave A Reply

Your email address will not be published. Required fields are marked *