මහනුවර මහියංගන මාර්ගයේ උඩදුම්බර කහටගොල්ල ප්‍රදේශයේ ගල් පෙරලිමේ අවදානමක් ඇති බැවින් අද පස්වරු 6.00 සිට හෙට උදැසන 6.00 වෙන තෙක් බර වාහන සදහා මහනුවර මහියංගන A 26 මාර්ගය තැන්නේකුඔුර ප්‍රදේශයේන් වසාදැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය තිරනය කර තිබේ. සැහැල්ලු වාහන සදහා හුන්නස්ගිරිය එනමල්පොත හැරි කඨක්තැන්න හරහා තැම්මිටියානෙන් නැවතත් මහනුවර මහියංගන මාර්ගයට පිවිස මහියංගන දක්වා ගමන්කල හැක ඒ අනුව මෙම මාර්ගය භාවිතා කරන රියදුරන් පොලිසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරණ ලෙසයි