මහනුවර මහියංගන A 26 මාර්ගය තැන්නේකුඔුර ප්‍රදේශයේන් වසාදැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය තිරනය කර තිබේ

මහනුවර මහියංගන මාර්ගයේ උඩදුම්බර කහටගොල්ල ප්‍රදේශයේ ගල් පෙරලිමේ අවදානමක් ඇති බැවින් අද පස්වරු 6.00 සිට හෙට උදැසන 6.00 වෙන තෙක් බර වාහන සදහා මහනුවර මහියංගන A 26 මාර්ගය තැන්නේකුඔුර ප්‍රදේශයේන් වසාදැමිමට මාර්ග සංවර්ධන අධිකාරිය තිරනය කර තිබේ. සැහැල්ලු වාහන සදහා හුන්නස්ගිරිය එනමල්පොත හැරි කඨක්තැන්න හරහා තැම්මිටියානෙන් නැවතත් මහනුවර මහියංගන මාර්ගයට පිවිස මහියංගන දක්වා ගමන්කල හැක ඒ අනුව මෙම මාර්ගය භාවිතා කරන රියදුරන්⁣ පොලිසිය ඉල්ලා සිටින්නේ විකල්ප මාර්ග භාවිතා කරණ ලෙසයි

What's your reaction?

Related Posts

1 of 1,184

Leave A Reply

Your email address will not be published. Required fields are marked *