මාරක කන්ටේනර් රථ අනතුර

ජාඇල පමුණුගම මාර්ගයේ දී කන්ටේනර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන නිවසකට හා ව්‍යාපාරික ස්ථානයකට කඩාවැදී අනතුරක් සිදු වී තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවයි සඳහන් වන්නේ.

ව්‍යාපාරික ස්ථානයේ සිටි කාන්තාවක් ද අනතුරින් බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 747

Leave A Reply

Your email address will not be published. Required fields are marked *