රුපියල අවප්‍රමාණය වෙයි

2025 වසරේ ගත වූ කාලය තුළ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 1.3 කින් අවප්‍රමාණය වී තිබෙනවා.

මහ බැංකුව නිකුත් කළ සතිපතා ආර්ථික දත්ත වාර්තාවේ දැක්වෙන්නේ ඊයේ අවසන් වූ සතිය සදහා සාමාන්‍ය බරිත ප්‍රමුඛ ණය අනුපාතිකය පසුගිය සතියට සාපේක්ෂව සියයට 8.39 දක්වා පදනම් අංක 03කින් අඩු වූ බවයි.

ගතවූ සතිය තුළ සංසරණයේ ඇති මුදල් සහ වාණිජ බැංකු තැන්පතු ඉහළයාම හේතුවෙන් සංචිත මුදල් ද වැඩි වීමක් සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 1,324

Leave A Reply

Your email address will not be published. Required fields are marked *