වේල්ස් කුමරියන්ටක්‍රිකට් විකට්ටුවක්.

මොරටුව වේල්ස් කුමාරි විදයාලයෙ නව ක්‍රිකට් මැටින්ග් විකට්ටුව විවුර්ත කිරිම අද සිදු කෙරුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙය ඉදිකොට තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටි භාර නිලධාරී ගොඩ්ෆ් රි දාබරෙරා මහතා මේ අවස්ථාවට එක්වුණා.

තිලිනි කෞශල්‍යා විජෙවිර
වෙල්ස් කුමාරි විදයාලයෙ විදුහල්පතිනිය .
ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වුණා.

What's your reaction?

Related Posts

1 of 1,079

Leave A Reply

Your email address will not be published. Required fields are marked *