සමගි මන්ත්‍රී නව වසරට ආණ්ඩුවට සුබ පතයි.



අලුත් ආණ්ඩුවෙි අලුත් අවුරැද්දක් එන්න යන්නේ විශේෂයෙන් අලුත් අවුරැද්දේ පරන පුරුදු පවත්වාගෙන යන පුරැද්දක් අපට පේනව .කිරිබත් ටික හදාගන්න ඔනි හාල් ටික පොල්  ටික ලුණු ටික දෙන එක තමයි අලුත් ආණ්ඩුවෙි ප්‍රථම රාජකාරිය වෙන්නේ.

පාලන මිල අසාර්තක උන අවස්ථාවක් තමයි මෙතන තියෙන්නේ.තවත් අලුත් ආණ්ඩුවෙි පිරිස් රාජ්‍ය අංශයට චෝදනා කරන එක මෙි රාජ්‍ය අංශයම තමයි නිසි පරිදි වැඩ කරන්නේ මේක පාලකයන්ගේ දුර්වලතාවයක් මේක තමන්ගේ අසාර්තකත්වය වහගන්න කරන වැඩක් රාජ්‍ය අංශය තමය් මේ ආණ්ඩුව ගොඩ නගන්න කටයුතු කරේ මේ ආණ්ඩුව පිරිස් රාජ්‍ය අංශයටම සීමා වෙන්නැ පෞද්ගලික අංශයටක මැදිහත් වෙනව පලවෙන් වතාවට පෞද්ගලික අංශයේ රැකියා වලට ඇගිලි ගහන්න ගියා බිංගිරියේ පා.ලි මන්ත්‍රී වරයා .

මේ යන්නේ ආණ්ඩුවෙි බලාපොරොත්තු පාරේ වෙන්න ඇති ඔවුන්ගේ වාමාංශික පාරේ තව ටික දවසකින් මොවුන ගෙවල් වලටත් රිංගයි. අපි දුර්වල විපක්ෂයක් ජනතාව අපිට දුන්නේ දුර්වල විපක්ෂයක් ජනතාව බය උනා අපිට බලය ලබාදෙන්න.

ජනාදිපතිට දුන් ජනවරමෙන් දවස් 100 ක් දැන් මේ දවස් වල උද්ඝෝෂණ ඉතාම අඩුයි ..අධ්‍යාපන ඇමතිවරිය ගෙනාව ටියුෂන් තහනම් කරන එක ඇයත් ඒකට කැමැත්ත දැක්වුව අන්තිමට මේක විසදුවේ වෙනත් ඇමති වරයෙක් මෙතන වෙන්නේ අගමැතිවරියගේ කාර්යන් JVP කාඩර් එකට ගැලපෙන් නැ කියන එක . තවත් මං ඉල්ලිමක් කරනව මෙි ඩිජිටල  මාද්‍ය ඇතුලෙ  ජනතාව පිරිසිදු කරල දෙන්න කියල ඉල්ලනව අලුත් ආණ්ඩුවෙි අලුත්වැඩ පිළිවෙලට අපි සුබ පතනව හැබැයිඔවුන් සිදු ක​ෙඒ පරන ආණ්ඩු වල ක්‍රියාවලි විතරක් කියල කියනව.

අපි දැක්ක ගමනාගමන ප්‍රස්නෙ පිළිවද ?.
මෙි මන්ත්‍රී වරයා ගිය වාහනේ ගැන හොයවුයොක හිතන්න පුළුවන් මොහු කාටද උදවු කරන්නේ කියල මෙතන මවින් සිල්වගේ කාර්ය බිංගිරියේ මන්ත්‍රී කරනව.

හරි්න් ප්‍රනාන්දුත් කෑගල තිබ්බේ.

හරින් කියන්නේ හිටපු මන්ත්‍රී දැන සිවිල් පුරවැසියෙක් .අපි පෞද්ගලික දේවල් ගැන අදහස් දකවන්නැ ඒව පෞද්ගලික දෙවල් එතන උන සිද්දිය ප්‍රවෘත්තියක් විදිහට වාර්තා කරන්නේ  ආණ්ඩුවෙි නාලිකා ඒකයි එතන ඒක ප්‍රස්නයක් උනේ.

ටියුෂන් ගැන අගමැතිය කරපු කාරනය වැරදිද ?

ඒක හරි පාසල් ගුරුවරැන්ට ටියුෂන් තහනම් කරනවනං වෛද්‍යවරුන්ට චැනල් කරන්නත් බැ එහෙනං  ඔබෙි දරැවන් ටියුෂන් එකට ගියාම පහසුකම් වැඩි වෙන්න වෙන්න මිල වැඩි වෙනව ආණ්ඩුව ටියුෂන් පාලනය කරන්න ආවොත් ආණ්ඩුවට වෙන බලපෑම ගැන ඒ වෙලාවෙි අපි එතන  බලාගමු .
පාසලේ නිසි අධ්‍යාපන දුන්නනං මෙහෙම වෙන් නැවි.

ආණ්ඩුවෙි නොහැකියාම තමයි මෙතන පේනේ්.තමන්ට අයිති නැති දේකට මැදිහත් වෙලා මෙතන වැඩ කරන්නේ

දැන් නව වසරය පොල් එහෙම ගෙනාවද ඔබ?.
අපිට පොල් තියනව එවුනාට ආණ්ඩුවට මෙික තේරෙන් නැ මේ මාස වල පොල  හිගයක් එනව හැමදාම මෙික එයාල දන්නව.මෙයාල කියන අපිට පොල් නැත්තෙ  ඒව පිටරට පටවන එකලු මේක නොහැකියාව නැවත නැවත පෙන්නන එක

හාලුත් නැතුන පොලුක් නැතුව ලුණු ත් නැතුව කිරිබත් හදන හැටි ඔබ දන්නවද

ආණ්ඩුව ඔක එක පෑන් ඉරකින් විසදයි ඒවගේ තිරනනි ඒ ගොල්ලො දෙන්නේ .

දැන් ඔබ සදහන් කරේ දුර්වල විපක්ෂයක් ජනතාව ලබා දුන්නේ ඉතිං ජනතාව වෙනුවෙන් දැන් වැඩ කරන් න බැරිද ?
පාර්ලිමෙින්තු ඇතුලේ දුර්වල උනාට එයින  පිටත අපි තමයි ශක්තිමත් මොකද ආණ්ඩුවට විරැද්ද විෂාල පිරිසක් සිටියා.අපි නැවතත් කියනව අපි මොවුන්ට වඩා ශක්තිමත් හා ඔවුන්ට සුබ පතනව.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *