සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට ලිංගික බලපෑම් කළ බව කියන පුද්ගලයෙක් CID අත්අඩංගුවට…

සමාජ මාධ්‍ය ඔස්සේ කාන්තාවන්ට ලිංගික බලපෑම් කිරීම් සහ පෙලඹවීම් කළ බව කියන පුද්ගලයෙකු අනුරාධපුරයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සැකකාර පුද්ගලයා අවස්ථා තුනකදී කාන්තාවන්ට එවැනි බලපෑම් සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බවයි.

සැකකරු අද (18) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 562

Leave A Reply

Your email address will not be published. Required fields are marked *