සහිරා මාස්ටර්ස් සහිරාම දිනා ගනී

සහිරා ප්‍රවීණයන්ගේ පාපන්දු සංගමය සංවිධානය කළ බැට්ල් of the masters පාපන්දු තරගාවලිය පසුගිය දා මරදාන සහිරා ක්‍රීඩා පිටියේදී නිමාව දුටුවා.
සත් සාමාජික තරගාවලියක් ලෙස පැවැත් වූ මෙම තරගාවලියට
කණ්ඩායම් අටක් තරග වැදුනා

මරදාන සහිරා කොළඹ රාජකීය , බම්බලපිටිය සාන්ත පීතර, කොළඹ හමිඩ් අල්හුසේනියා, කොටහේන ශාන්ත බෙනඩික්,
යාපනය ශාන්ත ඇන්ඩෲස් , කඳාන මැසිනද් , ගම්පොළ සහිරා , යන විදුහල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් මේ සඳහා එක්ව සිටියා.
අවසන් තරගයට මරදාන සහිරා සහ අල්හුසේනියා ආදි ශිෂ්‍ය කණ්ඩායම් එක්වූ අතර තරගය පුරා කිසිදු කණ්ඩායමට ගෝල ලබා ගැනීමට හැකිවුණේ නෑ පසුව දඬුවම් පහර මගින් තරඟය තීරණය කළත් ගෝල හතර බැගින් ලබා දෙපිලම සමාන වුණා
පසුව කාසියේ වාසිය උරගා බැලීමෙන් ජයග්‍රහණය සහිරා ආදි ශිෂ්‍ය කණ්ඩායමට හිමිවුණා.

What's your reaction?

Related Posts

1 of 572

Leave A Reply

Your email address will not be published. Required fields are marked *