ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ කුසලානය එළිදක්වයි

රී ලංකා ඕස්ට්‍රේලියා එක් දින තරගාවලිය හෙට ආරම්භ වෙනවා
කණ්ඩායම් නායකයන් දෙදෙනා මාධ්‍ය සාකච්ඡාවකට අද එක්වුණා
කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී එය පැවැත්වුණා
එක් දින කුසලානය එළිදැක්වීමද මෙහිදී සිදුකෙරුණා.

What's your reaction?

Related Posts

1 of 1,376

Leave A Reply

Your email address will not be published. Required fields are marked *