සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න, වැඩබලන නීතිපතිවරයා ලෙස පත් කෙරේ…

වැඩබලන නීතිපතිවරයා ලෙස සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පත්කර තිබේ.

ඒ, නීතිපති පාරින්ද රණසිංහ මහතා විදෙස් ගතවීම හේතුවෙනි.

What's your reaction?

Related Posts

1 of 1,270

Leave A Reply

Your email address will not be published. Required fields are marked *