.හිටපු ඇමති ප්‍රසන්න රණතුංග ගැන පසුගිය රජයේ සමයේ කළ පැමිණිලි යට ගැහුවා…වර්තමාන ජනාධිපතිට මගෙන් රටට සංවිධානයේ ප්‍රධාන ලේකම් අනිෂ්කා රංජීවිගෙන් පැමිණිල්ලක්..පැමිණිල්ල බාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා..අනිෂ්කා රංජීවි(මගෙන් රටට සංවිධානයේ ප්‍රධාන ලේකම්)………………………………..ජනතා විමුක්ති පෙරමුණේ බත්තරමුල්ලේ පක්ෂ මූලස්ථානයට මම පැමිණිලි පිටපත් භාර දුන්නා.. මෙම චෝදනා පිළිබඳව විමර්ශනයක් කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.රජයට අයත් ඉඩම් අයතා ගනුදෙනු පිළිබඳව මෙහිදී මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කලා..ප්‍රසන්න රණතුංගගේ පවුලේ ඥාතීන්ද මෙම ඉඩම් ගනුදෙනු සම්බන්ධයෙන් වග උත්තර කරුවන් බවද රජයේ නිලධාරින්ද.. යොදාගෙන මෙම ඉඩම් ප්‍රතිසංස්කරණය කර ඇති බවයි පවසන්නේ..ප්‍රසන්න රණතුංග මෙම ඉඩම් සිවිල් ආරක්ෂක බලකාය සමඟ ගොඩ කල බවත් චෝදනා කලා..පසුගිය රජයේ සමයේ මෙම ඉඩම් සම්බන්ධයෙන් කළ පැමිණිලි කිසිවක් විමර්ශනය නොකළ බවද මෙහිදී චෝදනා කළා..කලින් මේ වගේ දේවල් වුනා දැන් අපිට විශ්වාසයි මේ රජයේ ජනාධිපතිතුමා මේ සම්බන්ධයෙන් ක්‍රියා කරයි කියලා..ප්‍රසන්න රණතුංගගේ පවුලේ ඥාතීන්ට ඥාතීන්ටද මේකට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ..මේ සැමට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ..