එක්සත් විපක්ෂයේ මහා රැලිය ළඟදීම නුගේගොඩින්

සියලු විපක්ෂ දේශපාලන පක්ෂ ලබන මාසයේ නුගේගොඩදී දැවැන්ත රැලියක් පැවැත්වීමට තීරණය කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ (UNP) සභාපති වජිර අබේවර්ධන මහතා අද ප්‍රකාශ කළේය.​නුගේගොඩ පැවැත්වෙන මෙම රැලිය, ඉදිරියේදී සියලු විපක්ෂ දේශපාලන පක්ෂ තනි වේදිකාවක් යටතට එක්වීමට පදනම වනු ඇති බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,202

Leave A Reply

Your email address will not be published. Required fields are marked *