වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව කැස්බෑව, මාකන්දන ප්රදේශයේදී විශේෂ වැටලීමක් සිදුකර තිබේ.එහිදී නීති විරෝධී මත්පැන් ලීටර් 78 මිලිලීටර් 750ක් (බෝතල් 105ක්) ළඟ තබාගෙන සිටි 29 හැවිරිදි කැස්බෑව ප්රදේශයේ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු සහ මත්පැන් තොගය වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා කැස්බෑව පොලිස් ස්ථානය වෙත බාරදී ඇති අතර, පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.



























