කොටස් වෙලඳපොල ඉහල යයි


කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලුම කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 130.3 කින් ඉහළ ගොස් ඒකක 11,096.81 ක් ලෙසින් අද (23) අවසන් වූ අතර පිරිවැටුම රු. මිලියන 994 කි

What's your reaction?

Related Posts

1 of 1,286

Leave A Reply

Your email address will not be published. Required fields are marked *