ග්‍රාමීය පාසල් ගුරුවරුන්ගේ දීමනා වැඩි කිරීමට අයවැයෙන් පියවර

ග්‍රාමීය පාසල්වල සේවය කරන ගුරුවරුන් සඳහා ගෙවන දීමනාව ඉහළ නැංවීමට ඉදිරි අයවැය මගින් පියවර ගන්නා බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (ඔක්තෝබර් 17) දින ප්‍රකාශ කළා.​ලංකා ගුරු සංගමයේ 28 වන සම්මේලනය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය පාසල්වල සේවය කරන ගුරුවරුන් මුහුණ දෙන ගැටලු සහ දුෂ්කරතා විසඳීම සඳහා මෙම තීරණය ගත් බව පෙන්වා දෙමින්.​අදාළ කාරණය සම්බන්ධයෙන් ගුරු සේවා වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරන බවද ජනාධිපතිවරයා පැවසුවා.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *