තලාව බස් අනතුර: 16 හැවිරිදි දරුවෙකු මරුට, 39කට තුවාල

තඹුත්තේගම, තලාව ප්‍රදේශයේ ජය ගඟ ආසන්නයේදී අද උදෑසන සිදුවූ බස් රථ අනතුරකින් 16 හැවිරිදි දරුවෙකු මියගොස් ඇතැයි පොලීසිය වාර්තා කරයි. මගී බස් රථය පෙරළීමෙන් තවත් 39 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් තලාව සහ අනුරාධපුර රෝහල්වල ප්‍රතිකාර ලබති. මීට පෙර මාධ්‍ය වාර්තා මගින් අනතුරෙන් පස් දෙනෙකු මියගිය බවට සඳහන් කළ නමුත්, පොලීසිය පසුව පැහැදිලි කර ඇත්තේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ එක් අයෙකු පමණක් බවයි.

What's your reaction?

Related Posts

1 of 1,141

Leave A Reply

Your email address will not be published. Required fields are marked *