නව තානාපතිවරුන් පස්දෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් ජනාධිපතිවරයාට අක්තපත්‍ර භාරදෙති

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් පස්දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා වෙත සිය අක්තපත්‍ර නිල වශයෙන් භාරදී තිබේ.​මෙම අවස්ථාවට කොරියාව, ස්විට්සර්ලන්තය, යුරෝපා සංගමය, ඊජිප්තුව සහ ලාඕසය නියෝජනය කරමින් නව තානාපතිවරුන්ද, නැමීබියාව සහ සිංගප්පූරුව නියෝජනය කරමින් නව මහකොමසාරිස්වරුන්ද සහභාගී වූහ. ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *