මෙරට මුහුදු සීමා උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් පිිරිසක් අත්අඩංගුවට..

මෙරට මුහුදේ නීතිවිරෝධී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 32 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, නාවික හමුදාව ඊයේ (22) රාත්‍රියේ මන්නාරම මුහුදේ කළ සෝදිසි මෙහෙයුම්වලදීයි.

ඔවුන් පැමිණි බෝට්ටු 5 ක් ද, නාවික හමුදා භාරයට ගැනිණි.

ඔවුන් තලෙයිමන්නාරම ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට භාරදීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,234

Leave A Reply

Your email address will not be published. Required fields are marked *