රාගම පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවේ

රාගම පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි, වෙනත් දැනුම්දීමක් වන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිසිය පවසයි.මහර බන්ධනාගාරය තුල ඇතිවූ නොසන්සුන්තාවෙන් පසු , බන්ධනාගාරය අවට ප්‍රදේශය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,329

Leave A Reply

Your email address will not be published. Required fields are marked *