රාජ්‍ය පරිපාලන  සේවකයෝද රාජ්‍ය සේවා ප්‍රතිඥාවදෙයි.

අද උදෑසන රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යාංශයේ සේවකයෝ ද ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජ්‍ය සේවා ප්‍රතිඥාවට සමගාමීව රාජ්‍ය සේවා ප්‍රතිඥාව දෙනු ලැබුවා කොළඹ නිදහස් චතුරස්‍රය අසල පිහිටි  රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේදී මේ සිදුකෙරුණේ.

ඊට ප්‍රථම සර්ව ආගමික වතාවත් වල නිරත වීමද සිදුකළා .

අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ..
රටේ ජනතාව රාජ්‍ය සේවකයන් දෙස විමසිල්ලෙන් බලාගෙන සිටින බවත් ඔවුන්ගේ සේවාවන් නිසි ලෙස ඉටු නොකළහොත් ඒ සඳහා උත්තර බැඳිය යුතු බවත් කියා සිටියා..

රාජ්‍ය පරිපාලන   පාලන ස්වදේශ කටයුතු අමාත්‍ය ඒ එච් m එච් අබේරත්න
නියෝජ්‍ය අමාත්‍ය
රුවන් සෙනරත් යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වුණා
අමාත්‍යවරයාද මෙහිදී අදහස් දැක්වුවා…

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *