මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයෝද රාජ්‍ය සේවා ප්‍රතිඥා දෙයි

.අද උදෑසන නාරාහේන් පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවකයෝද ක්ලීන් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ප්‍රතිඥාව දෙනු ලැබුවා මොටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා මේ අවස්ථාවට එක් වුණා

What's your reaction?

Related Posts

1 of 1,222

Leave A Reply

Your email address will not be published. Required fields are marked *