රැකියා දෙන බව රවටා අල්ලස් ගත් දෙපළ පොලිස් දැලේ

රජයේ රැකියා දෙන බව පවසා රුපියල් පන් ලක්ෂ පන් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් පුද්ගලයෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාව සදහන් කරයි.

කටිටයගල සහ පදලංගල ප්‍රදේශ වල පදිංචි පදිංචිකරුවන් දෙදෙනෙක් වන අතර මොවුන් දෙදෙනා ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,225

Leave A Reply

Your email address will not be published. Required fields are marked *