ලාෆ්ස් ගෑස් නිලධාරීන් අද වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි

ලාෆ්ස් ගෑස් (LAUGFS Gas PLC) සමාගමේ නිලධාරීන් පිරිසක් අද (17) දිනයේදී වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා හමුවීමට නියමිතව තිබේ.​නිල දැනුම්දීමකට අනුව සිය කණ්ඩායම අමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව එම සමාගම පවසයි.​මීට අමතරව, ලාෆ්ස් ගෑස් සමාගමේ නියෝජිතයින් හට හෙට (18) දිනයේදී පාර්ලිමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ද දැනුම් දී ඇති බව වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,426

Leave A Reply

Your email address will not be published. Required fields are marked *