ලොහාන් රත්වත්තේ සහ බිරිඳ ශෂි ප්‍රභා ඇප පිට නිදහස් කරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ ශෂි ප්‍රභා රත්වත්තේ අද ඇප පිට නිදහස් කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ ය.

ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වා එකලස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන දෙසැම්බර් 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබිණ.

What's your reaction?

Related Posts

1 of 1,204

Leave A Reply

Your email address will not be published. Required fields are marked *