දේශීය වෙළෙඳපොළේ කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක මිල ඉහළ නැංවීමට නිෂ්පාදක සමාගම් කිහිපයක් පියවර ගෙන තිබේ.ඒ අනුව, ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් ඉහළ දමා ඇති බව වාර්තා වේ.ගොඩනැගිලි ද්‍රව්‍ය මිල මෙලෙස ඉහළ යාම ඉදිකිරීම් ක්ෂේත්‍රයට යම් බලපෑමක් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.



























