සෙවනගල ප්‍රදේශයේ වෙඩි තැබීමක්

සෙවනගල කිරිඉබ්බන්ආර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කළ බවයි පොලිසිය සදහන් කළේ.

වෙඩි ප්‍රහාරයට ලක් වූ 39 හැවිරිදි පුද්ගලයා නිවසෙහි රැදී සිටි අවස්ථාවේදී අද අලුයම මෙම වෙඩි තැබීම සිදුව තිබුනා.

කවුරුන් විසින් මෙ වෙඩි තැබීම සිදු කළේ ද යන්න පිළිබදව කරුණු අනාවරණය වී නැහැ.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *