හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා අතර හමුවක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ මල්පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලයේදී පවත්වා තිබේ.​මෙම අවස්ථාව සඳහා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන කටයුතු භාර නිලධාරී රාම් බාබු ද එක්ව ඇත. මෙහිදී දෙරට අතර සබඳතා සහ කාලීන කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු වී ඇති බව සඳහන් වේ.

What's your reaction?

Related Posts

1 of 1,382

Leave A Reply

Your email address will not be published. Required fields are marked *