අනුරාධපුරයේදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මරුට..

නුරාධපුර නගරයේදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ, ඇඹිලිපිටියේ සිට වන්දනාවේ පැමිණි පිරිසක් රැගත් බස් රථයක් අද අලුයම එලෙස ගිනිගෙන ඇති බවයි.

එම අවස්ථාවේ බස් රථයේ රැඳී සිටි 50 හැවිරිදි පුද්ගලයෙකු ගින්නෙන් පිලිස්සී මියගොස් ඇති බවද පොලිසිය සඳහන් කළේ ය.

What's your reaction?

Related Posts

1 of 1,234

Leave A Reply

Your email address will not be published. Required fields are marked *